Ulath Ekai Pilath Ekai Sinhala Movie (උලත් එකයි පිලත් එකයි)

Posted by

කාලෙකට පස්සේ පල්හොරා අද අරන් ආවා කස්ටියට අලුත්ම සිංහල චිත්‍රපටියක්…. හර්ශ උඩකන්ද මහතාගේ අධ්‍යක්ෂණයක් වන උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය 2016-08-25 දින තමයි එලිදැක්වුනේ. මෙහි නිශ්පාදනය C.K රණසිංහ මහතා සිදු කරන ලද අතර මෙයට රංගනයෙන් රොෂාන් රණවන , දර්ෂන් ධර්මරාජ් , දමිතා අබේරත්න , මිහිර සිරිතිලක , රජිත හිරාන් චාමිකර , දිල්ශානි පෙරේරා , රුක්ෂනා දිසානායක , රමණි සිරිවර්ධන , කමල් දේශප්‍රිය නළු නිළියන්  දායක වෙන ලදී. නළු නිළියන් රංගනයෙන් දායක වෙන ලදී. මෙය හාස්යෝත්පාදක චිත්‍රපටයක් වන අතර මෙය පැයකුත් මිනිත්තු හතලිස්පහක ධාවන කාලයකින් යුක්තය. කතාව ගැන කියනවා නම් කතාව පටන් ගන්නේ මැර කල්ලියක නායකයෙක් හා අවංක පොලිස් නිළධාරීවරයෙක් අතර ගැ‍ටුමකින්. ඒ අතරට අහම්බෙන් මුන ගැහෙන ආදර කතවකුත් ගෙතී යනවා… වැඩිය මොකුත් කියන්න යන්නැහැ එහෙනම් .. ගතියක් නහැනේ එතකොට.. කස්ටිය එහෙනම් පහලින් බාගෙනම බලන්න… එහෙනම් ජයවේවා !!!

 

Download Ulath Ekai Pilath Ekai Sinhala Movie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *