Howl (2015) with Sinhala Subtitle (රාත්‍රී දුම්රියට ගොඩවැදි රාක්ෂයා…)

Posted by

අද අපි ගෙනාවෙනම් horror ෆිල්ම්ස්වලට ආස අයට බලන්න නියම ෆිලුමක් තමයි. කතාව ගැන මෙහෙම කියන්නම්.

 

SUMMARY OF THE MOVIE – HOWL

අදනම් ඉතා කාර්යබහුල දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.මගේ සේවා මුරය අවසන්වූවා පමණි.මගේ ප්‍රධානියාගේ බලවත්ඉල්ලීම පරිදි මට තවත් සේවා මුරයක් අවසන්

hjkgfdgdf

කිරීමට පැවරිනි. දුම්රිය මගීන් සුළු පිරිසකි.ඒත් රාජකාරිය ඉටුකල යුතුමය.මට පැවරී ඇති රාජකාරිය වන්නේ දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමයි.දුම්රිය ගමන ආරම්භකර සුළු මොහොතක් ගතවත්ම මා සියළු මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂාකර අවසන් විය.මද විවේකයක් ගතයුතුය.මදකට ඇස පියවිනි.අවදිවූයේ තිගැස්මකිනි. දුම්රිය තිරිංග ක්‍රීස්….හඩින් ක්‍රියා කරයි.දුම්රිය රියදුරු අප අමතයි.දුම්රියේ යම් දෝශයක් ඇති බව ඔහු බොහොම විශ්වාසයෙන් කියයි.ඉතා වැඩි කාලයක් ගතවූ හෙයින් දුම්රිය මගීන් නොසන්සුන් තාවයක් පල කරයි. මා රියදුරු කුටිය වෙත ගියේ රියදුරුගෙන් දුම්රියේ තත්වය විමසීමටයි.රියදුරු’ කුටිය තුල නැත.රියදුරු කුටියේ දොර විවෘතව ඇත.ඔහු පිටතට ගොස් ඇති බව නොඅනුමානයි.තත්පරෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය,පැයෙන් පැය ගතවිය. පිටතට ගිය රියදුරු ගැන සළකුනක්වත් නැත.දුම්රිය මගීන්ගේ දැඩි ඉල්ලීම මත ඔවුන්ද කැටුව මීලග දුම්රිය නැවතුම දක්වා පයින්ම යාමට මා තීරණය කලේ වෙන කිසිදු විකල්පයක් නොමැති නිසාවෙනි. වැඩි දුරක්නම් යන්නට නොලැබුනි.දුම්රිය මාර්ගය අසල යමක් වැටී ඇති බව බැලූ බැල්මට පෙනේ.ඇත්තේ අන් කිසිවක් නොව,හදුනාගැනීමට පවා නොහැකිවන සේ කා දමා ඇති මළ සිරුරකි.එය දුම්රිය රියදුරුගේ මළසිරුර බව හදුනාගැනීමට මටනම් වැඩිවේලාවක් ගත නොවුනි…………!!!!!

එහෙනම් තව කතාව කියන්න යන්නැහැ. පහලින් DOWNLOAD කරගෙනම කස්ටිය බලන්න. තවත් ‍ෆිල්මුවක් අරන් එනකම් අදට එහෙනම් පල්හොරා කැපුනා…..

 

 

Download Howl (2015) Movie

Download Howl (2015) Sinhala Subtitle

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *