How to Hide Friend Request Button On Facebook (කරදරකාර Facebook Friend Request වලින් බේරෙමු..)

Posted by

අද පල්හොරා ගෙනාවෙ Facebook එකේ අපිට නාදුනන අයගෙන් එන Friend Request වලින් බේරෙන්න ක්‍රමයක්. සමහරු මේක දන්නවත් ඇති.. තමන්ගේ Girlfriend ගේ FB Accountඑකට කරදර කාරයන්ගෙන් Request එනවනම් මේක හොද විසදුමක් ඔයාලට. වැඩි කතා නැතුව එහෙනම් කතාවට බහින්නම්.

 

1)   Facebook Web  හරහා ඔබේ ගිණුමට පිවිස Search bar එක පසෙක ඇති Privacy shortcuts තුලට යන්න.

 

11-copy

 

2)  පසුව එහි ඇති Who can contact me? තුලට යන්න.

 

22-copy

 

3)  එහි ඇති Who can send me friend requests? යන්නට Friends of Friends  ලබා දෙන්න.

 

33-copy

 

 

TUTORIAL VIDEO

 

 

එහෙනම් වැඩේ ඉවරයි. පොඩි දෙයක් තමයි ඒත් නොදන්න අය ගොඩක් මේ ගැන අපෙන් අහපු නිසයි මේක අද පල් හොරා ගෙනාවේ.. එහෙනම් තවත් අලුත් දෙයක් අරන් එනකම් අදට මං කැපුනා… ඔබට ජය!!!

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *